කුරුඳු යනු සිනමෝමම් (Cinnamomum) කුලයට අයත් ශාක විශේෂ කිහිපයක අභ්‍යන්තර පොත්තෙන් ලබා ගන්නා කුළුබඩුවකි. පැණි රසැති මෙන්ම සැරැති ආහාර සඳහා ද කුරුඳු භාවිතා කරනු ලැබේ. “cinamon” යන පදය එහි මද දුඹුරු පැහැය ද අදහස් කරනු ලැබේ.
ඇතැම් විට, සිනමෝමම් වේරම් (Cinnamomum verum) සත්‍ය කුරුඳු ලෙස සලකන නමුදු ජාත්‍යන්තර වානිජයෙහි භාවිතා වන කුරුඳු ව්‍යුත්පන්න වනුයේ "සත්‍ය කුරුඳු" වලින් වෙනස් වන, එවැනි විශේෂයක් වන කැෂියා වලිනි.[1]
ඇතැම් විට, කුරුඳු යනු ශාක විශේෂ ගණනාවක් සහ ඒ මඟින් නිපදවනු ලබන වාණිජ කුළුබඩු නිෂ්පාදන සඳහා යෙදෙන නාමය වේ. සියල්ලම Lauraceae වර්ගයේ, Cinnamomum කුලයෙහි සාමාජිකයන් වෙයි. සිනමෝමම් (Cinnamomum) විශේෂ කිහිපයක් පමණක් වාණිජ වශයෙන් කුළුබඩු සඳහා වගා කරනු ලැබේ
මධ්‍යම කඳුකර ප්රදේශයේ කුරුඳු සම්භවය වු බවට වාර්තා වේ.කුරුඳු පිළිබඳ ඉතිහාසය ක්රිගපූග 2800 ක් පමණ අතීතයට විහිදෙන අතර ,ක්වයි, යන නාමයෙන් කුරුඳු හැදින්වූ බවද චීන ලිඛිත සාක්ෂි වලින් සනාථ වෙයි.බයිබලයේද මෝසස් විසින් කුරුඳු භාවිතා කොට ඇති බව සඳහන් වී ඇති අතර පුරාණ රෝම අධිරාජ්යවරුන් අභිශේක මංගල්යයන් වලදී තෙල් භාවිතයේදීද කුරුඳු සංටකයක් ලෙසට යොදාගත් බව සඳහන් වේ.එමෙන්ම රෝම අධිරාජ්යයේ මිනිස් මෘත ශරීර ආදාහනයේදි කුරුඳු භාවිතා කිරීම බහුලව සිදු වූ බවත්.මේ මගින් එම ශරීර ආදාහනයේදි හටගන්නා දුර්ගන්ධය පාලනය වු බවත් අතීත වාර්තාවල සඳහන් වෙයි. නීරෝ අධිරාජ්යයා විසින් ඔහුගේ බිරිඳ පොප්පියා සබීනාගේ ආදාහනයේදී පිලිස්සිම සඳහා වසර ගණනාවක වියලන ලද කුරුඳු භාවිතා කොට ඇත කුරුඳුව. ප්‍රසන්නවූ සුවඳ හා ඒවායේ ඇති සංරක්ෂක ගුණාංග නිසා අතීතයේදි ඊජිත්තුවේ මියගිය මිනිස් ශරීර සැකසිමේදීද කුරුඳු යොදාගත් බව වාර්තා වෙයි ලංකාවේ මධ්ය කඳුකර ප්රදේශයේ කුරුඳු සම්භවය වු බවට වාර්තා වේ.කුරුඳු පිළිබඳ ඉතිහාසය ක්රිගපූග 2800 ක් පමණ අතීතයට විහිදෙන අතර ,ක්වයි, යන නාමයෙන් කුරුඳු හැදින්වූ බවද චීන ලිඛිත සාක්ෂි වලින් සනාථ වෙයි.බයිබලයේද මෝසස් විසින් කුරුඳු භාවිතා කොට ඇති බව සඳහන් වී ඇති අතර පුරාණ රෝම අධිරාජ්යවරුන් අභිශේක මංගල්යයන් වලදී තෙල් භාවිතයේදීද කුරුඳු සංටකයක් ලෙසට යොදාගත් බව සඳහන් වේ.එමෙන්ම රෝම අධිරාජ්යයේ මිනිස් මෘත ශරීර ආදාහනයේදි කුරුඳු භාවිතා කිරීම බහුලව සිදු වූ බවත්.මේ මගින් එම ශරීර ආදාහනයේදි හටගන්නා දුර්ගන්ධය පාලනය වු බවත් අතීත වාර්තාවල සඳහන් වෙයි. නීරෝ අධිරාජ්යයා විසින් ඔහුගේ බිරිඳ පොප්පියා සබීනාගේ ආදාහනයේදී පිලිස්සිම සඳහා වසර ගණනාවක වියලන ලද කුරුඳු භාවිතා කොට ඇත කුරුඳුව. ප්‍රසන්නවූ සුවඳ හා ඒවායේ ඇති සංරක්ෂක ගුණාංග නිසා අතීතයේදි ඊජිත්තුවේ මියගිය මිනිස් ශරීර සැකසිමේදීද කුරුඳු යොදාගත් බව වාර්තා වෙයි 14 හා 15 වන සියවසේ දී කුරුඳු ඉතා අගනා කුලු බඩුවක් ලෙස භාවිතා කොට ඇති අතර කුරුඳු මූලික වශයෙන් උපයෝගී කොට ගෙන ඇත්තේ මස් වර්ග කල්තබා ගැනීමට හා බැක්ටීරියා වල වර්ධනය අඩු කර ගැනීමටයග 15 වන සියවසේදී කුරුඳු සොයා යන ගමන ලෝක දේශ ගවේශනය සඳහා ප්‍රධාන සාධකයක් විය.මේ වකවානුව වන විට සත්ය කුරුඳු නිෂ්පාදනය කරනු ලබන එකම රට ලෙසට හඳුන්වනු ලැබුවේ ශ්‍රී ලංකාවයි. කුරුඳු සැපයීමේ හැකියාව සහ එහි පාලනය රැදී තිබුණු කවරෙකු හට වුවද ඔහුට අති විශාල ලාභයක් ලබා ගැනීමේ හැකියාව තිබුණි. 15 වන සියවසේදී පෘතුගීසි ලංකාවට පැමිණීමට ප්රධාන හේතුවක් වුයේද මේ කුරුඳු බෝගයයි. පසුව අරාබි ජාතිකයින් පරදවමින් කුරුඳු වෙළඳාම සියතට ගැනීමට පෘතුගීසීන් හැකි විය.අනතුරුව පෘතුගීසීන් පලවා හැර ලන්දේසීන් විසින් කුරුඳු වෙලඳාමේ ඒකාධිකාරිය සියතට ගන්නා ලදි. ඔවුන් විසින් කුරුඳු බෝගය ගෘහාශ්රිතකරනයට ලක් කල අතරල ලංකාව පුරා කුරුඳු වගා බිම් ප්රමාණයද ඉහල නංවන ලදි. මෙයින් ක්‍රමක් ක්‍රමයෙන් ලංකාව
ලංකාව පුරා කුරුඳු වගාව ව්යාප්ත විය. ඔවුන්ගේ උත්සාහයේ අවසාන ප්‍රතිපලය වුයේ කුරුඳු වගාව දිවයිනේ බටහිර ප්රදේශයට සහ දකුණු වෙරළ බඩ තීරයේත් ව්යාප්ත වීමයි.
1815 දී බ්රිතාන්ය ජාතිකයින් විසින් ලංකාව යටත් කරගනු ලැබූ අතර එතැන් පටන් කුරුඳු වෙළදාමේ පාලනයද ඔවුන් අතට පත් විය. මේ කාලය වන විට කුලු බඩු සඳහා ඇති ලෝක වෙළඳපල ඉල්ලුම ක්රමයෙන් පහත වැටුනි.මෙයට ප්‍රධාන හේතුව වූයේ වැවිලි බෝග ලෙසට තේ සහ රබර් සඳහා ඇති ඉල්ලුම වැඩි විමයි. මෙහි ප්‍රත්පලයක් ලෙසට කුරුඳු බෝගය තව දුරටත් ව්යාප්ත වීම සීමාකාරී විය ශ්‍රී ලංකාවේ කුරුඳු වෙලඳාමේ ඓතිහාසික සාක්ෂියක් ලෙස 1766 පෙබරවාරි 14 වන දින එවකට ශ්‍රී ලංකාවේ රජකම් කල ශ්‍රී වික්‍රම රාජසිංහ රජු හා ලංදේසීන් අතර ඇති කර ගත් ගිවිසුමට අනුව රජු විසින් ලංකාවේ කැලෑබඳ ප්‍රදේශවල කුරුඳු අස්වැන්න ලබාගැනීමට ලන්දේසීන්ට අවසර ලබා දුන් අතර. ඒ වෙනුවෙන් රජතුමාගේ රාජධානිය පරසතුරු ආක්‍රමන වලින් ආරක්ෂා කිරිමට ලන්දේසින් එකඟතාවය පලකර තිබිනි.
14 හා 15 වන සියවසේ දී කුරුඳු ඉතා අගනා කුලු බඩුවක් ලෙස භාවිතා කොට ඇති අතර කුරුඳු මූලික වශයෙන් උපයෝගී කොට ගෙන ඇත්තේ මස් වර්ග කල්තබා ගැනීමට හා බැක්ටීරියා වල වර්ධනය අඩු කර ගැනීමටයග 15 වන සියවසේදී කුරුඳු සොයා යන ගමන ලෝක දේශ ගවේශනය සඳහා ප්‍රධාන සාධකයක් විය.මේ වකවානුව වන විට සත්ය කුරුඳු නිෂ්පාදනය කරනු ලබන එකම රට ලෙසට හඳුන්වනු ලැබුවේ ශ්‍රී ලංකාවයි. කුරුඳු සැපයීමේ හැකියාව සහ එහි පාලනය රැදී තිබුණු කවරෙකු හට වුවද ඔහුට අති විශාල ලාභයක් ලබා ගැනීමේ හැකියාව තිබුණි. 15 වන සියවසේදී පෘතුගීසි ලංකාවට පැමිණීමට ප්රධාන හේතුවක් වුයේද මේ කුරුඳු බෝගයයි. පසුව අරාබි ජාතිකයින් පරදවමින් කුරුඳු වෙළඳාම සියතට ගැනීමට පෘතුගීසීන් හැකි විය.අනතුරුව පෘතුගීසීන් පලවා හැර ලන්දේසීන් විසින් කුරුඳු වෙලඳාමේ ඒකාධිකාරිය සියතට ගන්නා ලදි. ඔවුන් විසින් කුරුඳු බෝගය ගෘහාශ්රිතකරනයට ලක් කල අතරල ලංකාව පුරා කුරුඳු වගා බිම් ප්රමාණයද ඉහල නංවන ලදි. මෙයින් ක්‍රමක් ක්‍රමයෙන් ලංකාව
ලංකාව පුරා කුරුඳු වගාව ව්යාප්ත විය. ඔවුන්ගේ උත්සාහයේ අවසාන ප්‍රතිපලය වුයේ කුරුඳු වගාව දිවයිනේ බටහිර ප්රදේශයට සහ දකුණු වෙරළ බඩ තීරයේත් ව්යාප්ත වීමයි.
1815 දී බ්රිතාන්ය ජාතිකයින් විසින් ලංකාව යටත් කරගනු ලැබූ අතර එතැන් පටන් කුරුඳු වෙළදාමේ පාලනයද ඔවුන් අතට පත් විය. මේ කාලය වන විට කුලු බඩු සඳහා ඇති ලෝක වෙළඳපල ඉල්ලුම ක්රමයෙන් පහත වැටුනි.මෙයට ප්‍රධාන හේතුව වූයේ වැවිලි බෝග ලෙසට තේ සහ රබර් සඳහා ඇති ඉල්ලුම වැඩි විමයි. මෙහි ප්‍රත්පලයක් ලෙසට කුරුඳු බෝගය තව දුරටත් ව්යාප්ත වීම සීමාකාරී විය ශ්‍රී ලංකාවේ කුරුඳු වෙලඳාමේ ඓතිහාසික සාක්ෂියක් ලෙස 1766 පෙබරවාරි 14 වන දින එවකට ශ්‍රී ලංකාවේ රජකම් කල ශ්‍රී වික්‍රම රාජසිංහ රජු හා ලංදේසීන් අතර ඇති කර ගත් ගිවිසුමට අනුව රජු විසින් ලංකාවේ කැලෑබඳ ප්‍රදේශවල කුරුඳු අස්වැන්න ලබාගැනීමට ලන්දේසීන්ට අවසර ලබා දුන් අතර. ඒ වෙනුවෙන් රජතුමාගේ රාජධානිය පරසතුරු ආක්‍රමන වලින් ආරක්ෂා කිරිමට ලන්දේසින් එකඟතාවය පලකර තිබිනි.
පුකෙ
== වගාකරනු ලබන රටවල් == ශ්‍රී ලංකාවෙ බොහෝ ප්‍රදේශවල