Destop එකේම කාටවත් පේන්නෙ නැති විනිවිද පෙනෙන folder එකක් හඳන විදිය.
පියවර 1 = Destop - Right Click - New - folder
පියවර 2 = Right Click to folder - Rename - Alt + 255
පියවර 3 = Right Click to folder - Properties - Customize - Change Icon - White colour icon
WhatsApp මගින් "දැනුම් සයුර " Group එක හා සම්බන්ධ වන්න.
WhatsApp 👉 Join
Tags:
> Computer