✒️✒️✒️✒️✒️✒️✒️✒️
📚 සන්දේශ කාව්‍ය📚
🎋 මයුර
⚡️ගම්පොළ යුගය
⚡️කවීශ්වර හිමි
⚡️පද්‍ය 163
🎋 තසර
⚡️ගම්පොළ යුගය
⚡️ කතු අඥාතය
⚡️ පද්‍ය 187
🎋 පරෙවි
⚡️ කෝට්ටේ යුගය
⚡️ ශරී රාහුල හිමි
⚡️ පද්‍ය 203
🎋 කෝකිල
⚡️කෝට්ටේ යුගය
⚡️ ඉරුගල් කුලතිලක
⚡️ පද්‍ය 291
🎋 සැළලිහිණි
⚡️කෝට්ටේ යුගය
⚡️ශරී රාහුල හිමි
⚡️ පද්‍ය 211
🎋 ගරා
⚡️කෝට්ටේ යුගය
⚡️කතු අඥාතය
⚡️ පද්‍ය 254
🎋 හoස
⚡️ කෝට්ටේ යුගය
⚡️ වදාගම මෛත්‍රී
හිමි
⚡️ පද්‍ය 206
🎋 සැවුල්
⚡️සතාවක යුගය
⚡️අලගියවන්න
මුකවෙටි
⚡️ පද්‍ය 204
🎋 කැටකිරිලි
⚡️මහනුවර යුගය
⚡️අතපත්තු
මුකවෙටි
⚡️ පද්‍ය 103
🎋 නලකොබෝ
⚡️මහනුවර යුගය
⚡️බරණගණිතු
⚡️පද්‍ය 148
🎋 කරළ
⚡️මාතර යුගය
⚡️ කතලගම
දේවමිත්ත හිමි
⚡️ පද්‍ය140
WhatsApp මගින් "දැනුම් සයුර " Group එක හා සම්බන්ධ වන්න.