📚📚ලොව ලොකුම පුස්තකාලය📚

 මේ තියෙන්නෙ ලොව ලොකුම පුස්තකාලය 



ලොව ලොකුම පුස්තකාලය පිහිටා ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ කොන්ග්‍රස් සභාවට අනුබද්ධවය. එය හඳුන්වනු ලබන්නේ Library of Congress යන නමිනි. ලොව විශාලතම පුස්තකාලයේ පොත් හා විවිධ ලිපි ලේඛන මිලියන 167කට ආසන්න සංඛ්‍යාවක් ඇත.


මීට වසර 218කට පෙර ‍1800 වසරේ අප්‍රේල් මාසයේදී ඇරබිය 


මෙහි පොත් හා ලිපි ලේඛන තැන්පත් කර ඇති රාක්ක එකින් එක පෙළ ගැසූවිට එහි දිග සැතපුම් 535කට වඩා වැඩිවේ. එයින්ම‍ සමහි විශාලත්වය සිතාගත හැකිය. පොත් පමණක් මිලියන 38 ඉක්මවා ඇති කොංග්‍රස් පුස්තකාලයේ පොත් හැරුණු විට අනෙකුත් මුද්‍රිත සඟරා ආදිය මිලියන 3.6කි. ලෝකයේ ඉතා විරල සිතියම් පමණක් මිලියන 5.5ක් මෙම පුස්තකාලයේදී දැකගත හැකිය. පුරාණ ලේඛන 6000කට ආසන්න සංඛ්‍යාවක් කොංග්‍රස් පුස්තකාලයේ ඇති අතර එහි අත් පිටපත් මිලියන 70කට ආසන්න ප්‍රමාණයක් ඇත.


කොංග්‍රස් පුස්තකාලයේ අක්කර 2ක බිම්කොටසක ඉදිකර ඇති කුවිනට්ස් කොටසේ කෝටි 4ක සිතියම් තැන්පත් කර ඇති අතර නව කෝටියක් පමණ වටිනා ඡායාරූප හා දළ සේයාපටද තැන්පත් කර ඇත.


උපුටා ගැනිමකි .🚫


තොරතුරු අන්තර්ජාලය මගිනි 💢

W. Chamuditha Osanda

Basic steps in starting a high-quality unique website aimed at local and foreign users that includes information from home and abroad that can be easily used using modern technology.

Post a Comment

Previous Post Next Post