ඔබට දැනුම බිඳක්

 

Youtube ආරම්භ කළේ paypal සමාගමේ සේවකයන් තිදෙනෙකි.එය ආරම්භ කර මාස 18කින් Google සමාගම ඩොලර් බිලියන 1.65කට එය මිලදී ගත්තේය.


සෞදි අරාබියේ එක් සිනමා ශාලාවක් වත් නැත.


සුප්‍රසිද්ධ ලිබර්ටි ප්‍රතිමාව පිහිටා ඇත්තේ ඇමෙරිකාවේය.එය ඇමෙරිකාවට ප්‍රංශයෙන් ලැබුණු ත්‍යාගයකි.


Andy Rubin නම් මොහු Android මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කිරීමේ පුරෝගාමියා වේ.




අයිෆල් කුළුණ සෑදීමට යකඩ කැබලි 18,038ක් හා රිවට් ඇණ මිලියන 2.5ක් පමණ යොදා ගෙන තිබේ.


ජපානය යන වචනයේ අර්ථය හිරු උදාව යන්නයි.


අති සාර්ථක ව්‍යාපාරික Jeff bezos ට තම සමාගමට A අකුරින් ආරම්භ වන නමක් අවශ්‍ය විය.ඔහු ශබ්දකෝෂය පෙරළමින් සිටියදී amazon යන වචනය ඇස ගැටුණි.එය ලොව විශාලම ගංගාව බැවින් ඔහු එම නම යොදා ගත්තේය.



ලොව පුරා මිනිත්තුවක් තුළ දී e mail මිලියන 204ක් පමණ හුවමාරු වේ.


නාසා ආයතනයේ අන්තර්ජාල වේගය තත්පරයකට ගිගා බයිට් 91ක් පමණ වේ.


කැෆේන් වැඩිපුර ඇති කෝපි පානයෙන් ශරීරයේ රුධිර පරිවහනය වැඩි දියුණු වේ.

W. Chamuditha Osanda

Basic steps in starting a high-quality unique website aimed at local and foreign users that includes information from home and abroad that can be easily used using modern technology.

Post a Comment

Previous Post Next Post