මැමත් සතුන් නැවතත් පෘථිවියේ බිහි කිරීමක්



 2027 වසර වන විට මැමත් සතුන් නැවතත් පෘථිවියේ බිහි කිරීමට විද්යාඥයන් සූදානම් වෙයි.


ඒ අනුව COLOSSAL නැමති ජාන විද්‍යා පර්යේෂන කණ්ඩායම අසියානු අලින්ගේ ජාන ගෙන,ඒවා CRISPR නැමති ජාන වෙනස් කිරීමේ තාක්ෂනය හරහා වැඩිදියුනු කර සීතලට ඔරොත්තු දෙන කුඩා කන් සහිත මැමත් සතුන් නිර්මානය කිරීමට කටයුතු කරමින් සිටී.මේ සදහා ඔවුන් මැමත් කලල වර්ධනයට කෘතිම ගර්භාෂ පවා නිර්මානය කර ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් ඔවුන්ගේ උත්සහය සාර්තක වුවහොත් 2027 දී මිහිමත මැමත් සතුන් දැකගත හැකිය.
W. Chamuditha Osanda

Basic steps in starting a high-quality unique website aimed at local and foreign users that includes information from home and abroad that can be easily used using modern technology.

Post a Comment

Previous Post Next Post