ලෝහ වර්ග

 ලෝහ වර්ග


කැටායන සාදන මූල ද්‍රව්‍ය ලෝහ නම් වේ. මේ වන විට ලෝහ වර්ග 80ක ට වඩා සොයාගෙන ඇත . නිසග ලෝහ මෙන්ම සංයෝග ලෙස ද ලෝහ ස්වාභාවික ව පවතී .


  ලෝහවල ට පොදු ලක්ෂණ පහත දැක්වේ .


👉 ලෝහ දිස්නයක් තිබීම


👉 ගැටීම් වල දී රැව් දෙන හඩක් නැංවීම


👉 සාමාන්‍ය උෂ්ණත්වයේ දී ඝන ලෙස පැවතීම


👉 තුනී තහඩු බව ට තැලිය හැකි බව


👉 කම්බි බව ට පත් කිරීමේ හැකියාව


👉 ඉතා හොද තාප සන්නයන හැකියාවක් තිබීම


👉 ඉතා හොද විද්‍යුත් සන්නයන හැකියාවක් තිබීම


👉 ඉතා ම ඉහල ඝනත්වයක් තිබීම


👉 ඉතා ම ඉහල ද්‍රවාංකයක් තිබීම


👉 ඉතා ම ඉහල තාපාංකයක් තිබීම


👉 ධන අයන සෑදීම


👉 ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කර භාෂ්මික ඔක්සයිඩ සාදයි


👉 එම ඔක්සයිඩ ජලයේ දිය වී භාෂ්මික ද්‍රාවණ සාදයි


👉 කාණ්ඩයක ඉහල සිට පහල ට යත් ම ලෝහ ගුණ වැඩි වේ.



ලෝහ වර්ග කිහිපයක් පහත දැක් වේ .


ලිතියම්


බෙරලියම්


සෝඩියම්


මැග්නීසියම්


ඇලුමිනියම්


පොටෑසියම්


කැල්සියම්


ගැලියම්


සර්කෝනියම්


ඉන්ඩියම්


ටින්


රුබ්ඩියම්


රත්තරන්


රිදී


රසදිය / ම`කරි


අයන් / යකඩ


ප්ලැටිනම්


එදිනෙදා හමුවන ලෝහ කීපයක ප්‍රයෝජන


01.ඇලුමිනියම්     


✈️ ගුවන් යානා කොටස් නිපද වීම ට


📀 සංයුක්ත තැටි නිපදවීම ට


🚪 ජනෙල් නිපදවීම ට


🗑 බීම අසුරන නිපදවීම ට


📸 විදුලි රැහැන් නිපදවීම ට


🍶 ආහාර පිසින බදුන් නිපදවීම ට


🏗 ඉනිමං නිපදවීම ට


💳 තුනී පත්‍ර නිපදවීම ට


🧻 ඇසුරුම්කරණ ද්‍රව්‍ය නිපදවීම ට


🚀 ඩියුරැලුමීන් මිශ්‍ර ලෝහය නිපදවීම ට


🗿 ඇල්නිකෝ මිශ්‍ර ලෝහය නිපදවීම ට


අයන් / යකඩ   


🔪 වානේ  මිශ්‍ර ලෝහය නිපදවීම ට


⚙ පාලම් නිපදවීම ට


🎢 රේල් පීලි නිපදවීම ට


🏢 ගොඩනැගිලි නිපදවීම ට


🏍 යන්ත්‍ර සූත්‍ර නිපදවීම ට


⚔ ආයුධ නිපදවීම ට


🍴 හැදි ,ගෑරුප්පු නිපදවීම ට


🔩 ඇණ , කම්බි දැල් නිපදවීම ට


🧲 චුම්බක නිපදවීම ට


🧱 විද්‍යුත් චුම්බක නිපදවීම ට


 


කොපර් / තඹ


🔑 පිත්තල  මිශ්‍ර ලෝහය නිපදවීම ට


⚙ ලෝකඩ  මිශ්‍ර ලෝහය නිපදවීම ට


🔩 පියුටර්  මිශ්‍ර ලෝහය නිපදවීම ට


⚱ කැරට් 22  මිශ්‍ර ලෝහය නිපදවීම ට


⛏ ස්ටර්ලිං සිල්වර්  මිශ්‍ර ලෝහය නිපදවීම ට


🔨 කම්බි නිපදවීම ට


අලෝහ වර්ග


〰〰〰〰〰〰〰〰〰〰〰


👉 ඇනායන සාදන මූල ද්‍රව්‍ය අලෝහ නම් වේ. මේවා ද නිසග හා සංයෝග ලෙස පවතී .


👉 අලෝහවල පොදු ලක්ෂණ පහත දැක් වේ.


👉 ලෝහ දිස්නයක් නො තිබීම


👉 ගැටීම් වල දී රැව් දෙන හඩක් නොනැංවීම


👉 සාමාන්‍ය උෂ්ණත්වයේ දී ඝන ලෙස නො පැවතීම


👉 තුනී තහඩු බව ට තැලිය නො හැකි බව


👉 කම්බි බව ට පත් කිරීමේ නො හැකියාව


👉 ඉතා හොද තාප සන්නයන හැකියාවක් නො තිබීම


👉 ඉතා හොද විද්‍යුත් සන්නයන හැකියාවක් නො තිබීම


👉 ඉතා ම ඉහල ඝනත්වයක් නො තිබීම


👉 ඉතා ම ඉහල ද්‍රවාංකයක් නො තිබීම


👉 ඉතා ම ඉහල තාපාංකයක් නො තිබීම


👉 ඍණ අයන සෑදීම


👉 ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කර ආම්ලික ඔක්සයිඩ සාදයි


👉 එම ඔක්සයිඩ ජලයේ දිය වී ආම්ලික ද්‍රාවණ සාදයි


👉 කාණ්ඩයක ඉහල සිට පහල ට යත් ම අලෝහ ගුණ අඩු වේ.


අලෝහ වර්ග කිහිපයක් පහත දැක් වේ .


කාබන්


නයිට්‍රජන්


ඔක්සිජන්


ෆ්ලූවුරීන්


පොස්පරස්


සල්ෆර්


ක්ලෝරීන්


බ්‍රෝමීන්


අයඩීන්


එදිනෙදා හමුවන අලෝහ කීපයක ප්‍රයෝජන...


01.සල්ෆර්


〰〰〰〰〰〰〰〰〰〰〰


▪️ රබර් වල්කනයිස් කිරීම ට


▪️ ගිනි කූරු ,අහස් කූරු , රතිඤ්ඤා ,වෙඩි බෙහෙත් ආදිය නිපද වීම ට


▪️ ඖෂධ වර්ග නිපද වීම ට


▪️ සල්ෆියුරික් අම්ලය නිපද වීම ට


▪️ දිලීර නාශනය කිරීම ට


 02.කාබන්


〰〰〰〰〰〰〰〰〰〰〰


🔺 පැන්සල් කූරු නිෂ්පාදනය ට


🔺 ඉලෙක්ට්‍රෝඩ නිෂ්පාදනය ට


🔺 විවිධ යන්ත්‍ර කොටස් නිෂ්පාදනය ට


🔺 වානේ  මිශ්‍ර ලෝහය නිපදවීම ට


 03.ඔක්සිජන්


〰〰〰〰〰〰〰〰〰〰〰


🔹 ස්වායු ශ්වසනයේ යෙදෙන ජීවීන්ගේ ශ්වසනය ට


🔹 ද්‍රව්‍ය දහනය කිරීම ට


🔹 ලෝහ පෑස්සීම සඳහා


🔹 කඳු නගින්නන් ට රැගෙන යාමට


🔹 කිමිඳුම් කරුවන් ට රැගෙන යාමට


🔹 අභ්‍යවකාශගාමීන් ට රැගෙන යාමට  


 

04.නයිට්‍රජන්


〰〰〰〰〰〰〰〰〰〰〰


🔸 බල්බ නිෂ්පාදනයේ දී පිරවුම් වායුවක් ලෙස


🔸 යූරියා වැනි පොහොර නිපදවීම ට

🔸 කල්තබා ගත යුතු ආහාර ද්‍රව්‍ය ඇසුරුම්කරණය ට

🔸 පුපුරන ද්‍රව්‍ය නිපදවීම ට

W. Chamuditha Osanda

Basic steps in starting a high-quality unique website aimed at local and foreign users that includes information from home and abroad that can be easily used using modern technology.

Post a Comment

Previous Post Next Post