මොකද මේ මිනිස්සු ජීවත් වෙන්නේ මරණයත් එක්ක....
තමන්ගෙ පවුලේ කෙනෙක් මිය ගියාම කාමරයක් එ මළමිනිය වෙනුවෙන් වෙන් කරන්වා..
දවසකට දෙකකට එහෙම නෙමේ
එ අවුරුදු ගාණක් තියාගන්න..
කන බොන දේ පවා එ දේහයට මේ මිනිස්සු පිළිගන්නවා....
පුදුමයි නේද?
ඔවුන් කියන්නේ මෙක පාරම්පරික සම්ප්‍රදායක් කියලා..
එ දේවල් ආරක්ෂ කරගන්න ටොරාජාවරුන් වශයෙන් බැඳිලා ඉන්නවා