ලෝකයෙන්ම දිගින් අඩුම ජ්‍යාත්‍යන්තර පාළම.


මේ තියෙන්නෙ ලෝකයෙන්ම දිගින් අඩුම ජ්‍යාත්‍යන්තර පාළම. මේකෙ දකුණු පැත්තෙන් පේන දූපත අයිති වෙන්නෙ කැනඩාවට. වම් පැත්තෙ තියන දූපත අයිති ඇමරිකාවට. මේ දෙක මැදින් තමයි ඒ රටවල් දෙකේ මායිම (Country Border) එක තියෙන්නෙ.🏝

 

W. Chamuditha Osanda

Basic steps in starting a high-quality unique website aimed at local and foreign users that includes information from home and abroad that can be easily used using modern technology.

Post a Comment

Previous Post Next Post