කොළඹ පොළොව සුන්දර කරන නාගරික තෙත්බිම්
කොළඹට අපි කවුරුත් කියන්නේ ගෙන්දගම් පොළොවක් ඇති කොන්ක්‍රීට් නගරයක් කියලනේ. ඒත් කොළඹ පරිසරය තවමත් ටිකකින් හරි සුරැකී පැවතීමට ඒ අවට පිහිටි තෙත්බිම් උපකාරී වෙලා තිබෙනවා. ඒ බව තහවුරු කරමින් කොළඹ, ලෝකයේ පළමු තෙත්බිම් අගනුවර ලෙස වසර දෙකකට පෙර රැම්සා ජාත්‍යන්තර සමුළුවේ ද 13 වැනි සැසිවාරයේ දී නම් කෙරුණා. මේ අපි කොළඹ තෙත් තෙත්බිම් සොයා ගිය ගමනක්.
Tags:
> Places