*ලෝකයේ දැනට ජීවත් මායා සත්ත්වයා යුකී*
යුකී නැත්නම් Wolfdog (වෘක බල්ලා) වුල්ෆ්ඩෝග් යනු වචනයේ ආකාරයටම වෘකයාගේ සහ බල්ලාගේ අභිජනන මිශ්‍රණයකි. යුකීගේ DNA පරීක්ෂණ ප්‍රතිඵල සිතා ගැනීමට අපහසු වීම මෙයට හේතුවයි. වුල්ෆ් යුකිගේ ඩී.එන්.ඒ පරීක්ෂණයේ සියයට 87.5 ක් (gray wolf )අළු වෘකයෙක්, සියයට 8.6 ක් සයිබීරියානු හස්කියෙක් සහ සියයට 3.9 jerman shepherd වර්ගන්ට අයත් විය.
#උපුටාගැනීමකී.
Tags:
> Animals