*සක්‍රීයතා ශ්‍රේණිය පහසුවෙන් මතක තබා ගන්න ක්‍රමයක්*

 🎊🥳🥳🎊🎊🎊🥳🥳

*සක්‍රීයතා ශ්‍රේණිය පහසුවෙන් මතක තබා ගන්න ක්‍රමයක්*👇


*⚫️K - පොට්ට (පොටෑසියම්)*


*⚫️Na - සෝමෙ (සෝඩියම්)*


*⚫️Ca - කැලේ (කැල්සියම්)*


*⚫️Mg - මැදින් (මැග්නීසියම්)*


*⚫️Al - ඇවිදිනවා (ඇලුමිනියම්)*


*⚫️Zn - සිනා (සින්ක්)*


*⚫️Fe - යද්දී (යකඩ)*


*⚫️Sn - ටින් (ටින්)*


*⚫️Pb - ලේනට (ලෙඩ්)*


*⚫️H - හමුවෙනවා (හයිඩ්‍රජන්)*


*⚫️Cu - කොල්ලන් (කොපර්)*


*⚫️Hg - රවටලා (රසදිය)*


*⚫️Ag - රිලවුන් (සිල්වර්)*


*⚫️Pt - පැන යනවා (ප්ලැටිනම්)*


*⚫️Au - රත්තරනින් (ගෝල්ඩ්)*

*සක්‍රීයතාව නිමාවෙනවා.*




W. Chamuditha Osanda

Basic steps in starting a high-quality unique website aimed at local and foreign users that includes information from home and abroad that can be easily used using modern technology.

Post a Comment

Previous Post Next Post