🔰 රුසියානු ග්‍රෑන්ඩ් පීටර්හොෆ් රජ මාලිගය 🔰
ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ පිහිටා ඇති මෙම මාලිගය සැලකෙන්නේ රුසියාවේ වර්සායි මාලිගය ලෙසයි. සාර්වරු සිය විවේකී වාසස්ථානයක් ලෙස මෙම මාලිගය භාවිතා කර තිබුණා.
වර්තමානයේ කෞතුකාගාරයක් බවට පත්ව ඇති මෙම මාලිගය තුළ චිත්‍ර, පෝසිලේන් නිර්මාණ, පෞරාණික ලී බඩු වැනි සාර්වරු භාවිතා කළ විවිධ භාණ්ඩ ප්‍රදර්ශනයට ලක්කෙරෙනවා.
මෙම මාලිගය තනි මාලිගයක් ලෙස හැඳින්වීමට වඩා මාලිගා සංකීර්ණයක් ලෙස හැඳින්වීම වඩාත් උචිතයි.
Tags:
> Places