🔰කාන්තාර ලේසර්🔰
( Desert Lasers)
සෞදි අරාබියේ කාන්තාර වල සවිකර ඇති මේම සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ලේසර් මගින් කාන්තාරයේ අතරමං වූ පුද්ගලයන් හට,
නිවැරදි මාර්ගයක් සහ ජල මූලාශ්‍ර සොයාගැනීමට මඟ පෙන්වනු ලබයි.
මෙම ක්‍රියාව ඉතාමත් වැදගත් ක්‍රියාවක් ලෙස කාන්තාර රහිත රටවල් පවා පිලිගෙන ඇත.