ගල් අඟුරු කර්මාන්තයේ කාර්මික දියුණුවක් ඇති වීමට බලපෑ හේතු මොනවා ද ?

 ගල් අඟුරු කර්මාන්තයේ කාර්මික දියුණුවක් ඇති වීමට බලපෑ හේතු මොනවා ද ?


කාර්මික විප්ලවයත් සමග ගල් අඟුරු සඳහා ඉල්ලුම වැඩි වුවත් ගල් අඟුරු කැණීමේදී එකතු වන ජලය ඉවත් කිරීම, ගැඹුරට කැණීමේදී ආකර පතුලේ විෂ වායු වර්ග තිබීම, ආකර පතුලේ උෂ්ණත්වය වැඩිවීම, ආකර තුළට ආලෝකය සැපයීම වැනි ගැටලු සඳහා විසඳුම් අවශ්‍ය විය. වාෂ්ප එන්ජිම,ආරක්ෂක ලාම්පුව හා ගල් අඟුරු පිටතට ගැනීමේ කේබල් කම්බි ක්‍රමය මෙම ගැටලුවට විසඳුම් ලෙස සොයා ගන්නා ලදී.




ගල් අඟුරු කර්මාන්තයේ නව නිපැයුම් හා ඉන් සිදු වූ සේවය අගයන්න.


*1735 දී තෝමස් නිව්කොමන් විසින් වාෂ්ප


 එන්ජිමක් නිපදවන ලදී. මෙමගින් ආකර වල


 ජලය නල මඟින් ඉවත් කිරීම හා වාතය


 කෘතීම ලෙස සිසිල් කිරීම කළ හැකි විය.


*1736 දී ජේම්ස් වොට් විසින් විධිමත් වාෂ්ප


 එන්ජිමක් නිපදවන ලදී. මේ මගින් ඉහත


 කාර්යයන් කාර්යක්ෂමව කරගත හැකි විය.

[04/11, 3:04 pm] +94 76 429 9580: බුදු දහම ඉතිහාසය 2

සිදුහත් කුමාරයාගේ මව ? මහාමායා දේවිය




සිදුහත් කුමරුගේ පියා ? සුද්ධෝදන රජතුමා




පස්මහ බැලුම් යනු ? කාලය,දීපය, දේශය, කුළය මව් 




සිදුහත් කුමරු උපත ලැබුවේ ලුම්බිණි සල් උයනේදී




සිදුහත් කුමරුගේ සුළු මව ? මහා ප්‍රජාපතී ගෝපාම් දේවිය 




මහා ප්‍රජාපති ගෝතමී දේවියගේ පුතා කව්ද? නන්ද රජු




සිදුහත් කුමරු බුදුවන බව පුපමයෙක් පවසුවේ ? අසිත තවුසා




සිදුහත් කුමරුට සදා දුන් මාළිගා තුන ? රම්‍ය, සුරම්‍ය, සුභ




මෙලෙස මාළිගා තුනක් සාදා දුන් ඇයි ? වසරේ ඍතුන් තැනට ගලපන පරිදි වෙන් වෙන්ව මාළිගා තුනක් සාදන ලදී.




සිදුහත් කුමරු විවාහ වූයේ කා සමග ද? යශෝදරා දේවිය සමග 




සිදුහත් කුමරු විවාහ වන විට වියස කීය ද? අවුරුදු 16




සිදුහත් කුමරු ගිහිගෙයින් නික්මුණේ කවර පෝයකද ? ඇසළ පොහෝ දින 




ගිහි ගෙයින් නික්මෙන විට සිදුහත් කුමරුගේ වයස ?අවුදු 29 යි




සිදුහත් කුමරු පැවිදි වුයේ කුමන ස්ථානයකද ? අනෝමා නදිය අසල 




පස්වග මහණුන් නම් කරන්න ? කොණ්ඩඤ්ඤ , භද්ද , වප්ප , මහානාම , අස්සජී




සිදුහත් කුමරු බුද්ධත්වයට පත් වූයේ කොහේ දී ද ? බුද්ධගයාවේ ඇසතු බෝ රුක මුල දී




බුදුන් විසේ ප්‍රථමයෙන්ම තමා අවබෝධ කරගත් දර්මය දේශනා කලේ ? පස්වග මහණුන්ට




මහනුවර දළදා මාළිගාව ගොඩ වුයේ ? පළමුවන විමලදර්මසූරිය රජතුමා




බුදුන් වහන්සේ ලංකාවට කී වරක් වඩම කළාද? තෙවරක්




බුදුන් වහනසේ ගේ ප්‍රථම ලංකා ගමන සිදුවුයේ ? බුද්ධත්වයෙන් නව වන මස දුරූතු පසළොස්වක පොහෝ දිනක




ප්‍රම වතාවට බුදුන් වහන්සේ වැඩම කලේ ? මහියංගනයට




මහියංගණය වෙෙත්‍ය කරවූයේ කව් ද? සුමන සමන් දේව්‍ රජ




බුදුන් වහන්සේගේ දෙවන ලංකා ගමත සිදුවුයේ ? බුද්ධත්වයෙන් වසර පහකට පසු




බුදුන් වහන්සේ දෙවන වරට වැඩියේ ? නාගදීපයට




බුදුන් වහන්සේ තෙවන වර වැඩියේ ? කැළණියට/ ශ්‍රී පාදස්ථානයට




W. Chamuditha Osanda

Basic steps in starting a high-quality unique website aimed at local and foreign users that includes information from home and abroad that can be easily used using modern technology.

Post a Comment

Previous Post Next Post