ලොව විශාලතම ස්වාභාවික මල් වත්ත

 


ලොව විශාලතම ස්වාභාවික මල් වත්ත වන මෙම Dubai Miracle Garden පිහිටා ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි ය.මෙම උද්‍යානය විවෘත කරන ලද්දේ 2013 වසරේ දීය.මෙය වර්ග මීටර් 72,000 කට වඩා වැඩ භූමි භාගයක පැතිර තිබේ.එමෙන්ම මෙහි මල් මිලියන 50 කට වඩා වැඩ ප්‍රමාණයක් සහ පැල මිලියන 250 කට වඩා වැඩි ප්‍රමාණයක්‌ දක්නට ලැබේ.

W. Chamuditha Osanda

Basic steps in starting a high-quality unique website aimed at local and foreign users that includes information from home and abroad that can be easily used using modern technology.

Post a Comment

Previous Post Next Post