ලොව විශාලතම බෞද්ධ පාසල

 ලොව විශාලතම බෞද්ධ පාසල පිහිටා තිබෙන්නේ චීන රාජ්‍යයේ යි.මෙම ස්ථානය  Chengdu නගරයට  කිලෝමීටර් 600ක් පමණ දුරින් පිහිට තිබෙන එය Luring Gar Buddhist academy නම් වන අතර, ලොව විශාලතම බෞදධ පාසල  මෙය ලෙස එය හඳුනාගෙන තිබෙනවා.

මෙම ස්ථානයේ භික්ෂු භික්ෂුණීන් වහන්සේලා 40,0000ක් පමණ ධර්මය ඉගන ගැනීමේ කටයුතු සිදුකරනවා. ඒ සියලු දෙනාටම නේවාසික පහසුකම් ද මෙම ස්ථානයේ පවතිනවා. Luring Gar Buddhist academy හි දිවා රාත්‍රී දේශනා පැවැත්වෙන අතර මෙම ආයතනය චීන රජය මගින් නඩත්තු වන ආයතනයක්.  භික්ෂු විනය ඉතා ඉහලින් පවත්වාගෙන යන මේ අධ්‍යාපන ආයතනයේ භික්ෂු භික්ෂුණීන් ඉතා සහයෝගයෙන් ධර්මය ඉගෙනගැනීමේ කටයුතු සිදු කරනවා.

චීනයේ සංස්කෘතික විප්ලවයෙන් පසුව ටිබෙට් නගරය පුරා භාවනාව හා ශිෂ්ටත්වය පුරුදු පුහුණු කිරීම සඳහා ත් ටිබෙට් දහම කිසිදු පක්ෂපාතීත්වයකින් තොරව ලබාදීමත් මේ ආයතනයේ ප්‍රධාන කාර්යයි. නමුත් මෙම ස්ථානය නරඹන්න පැමිණෙන බොහෝ දෙනා හඳුන්වන්නේ මෙය ප්‍රර්ථනා ඉටුවන ඉතා පුජනීය ස්ථානයක් ලෙසයි.

W. Chamuditha Osanda

Basic steps in starting a high-quality unique website aimed at local and foreign users that includes information from home and abroad that can be easily used using modern technology.

Post a Comment

Previous Post Next Post