🛰Starlink අන්තර්ජාල සේවා මෙරටට හඳුන්වා දීම සඳහා පියවර ගනිමින් සිටින බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම පවසනවා. 🤗

 


ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔවුන් පැවසුවේ ඒ සඳහා SpaceX ආයතනය සමඟ මූලික

අදහස් හුවමාරු කරගැනීම සිදුකළ බවයි.  

  

පළමු වටයේ අදහස් හුවමාරු කරගැනීමේදී මූලික වශයෙන් නියාමන කටයුතු සම්බන්ධයෙන් සහ

එම සේවා මෙරටට හඳුන්වා දීම සඳහා අවශ්‍ය කරන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම පවසනවා.  

  

SpaceX සමාගම ලොව සිටින මිලියනපතියෙකු වන ඉලෝන් මාස්ක් සතු සමාගමකි.

W. Chamuditha Osanda

Basic steps in starting a high-quality unique website aimed at local and foreign users that includes information from home and abroad that can be easily used using modern technology.

Post a Comment

Previous Post Next Post