හම්බාවා



ඔන්න මම අද ඔයාලට කියන්න යන්නේ විශ්මිත සොබාදහමේ තවත් අපුරු නිර්මාණයක් ගැනයි. ක්ෂීරපායි සතකු වන මොහු රොඩේව්න්ටියා ගෝත්‍රයට අයත්ය. වැඩිපුර අග්නිදිග ආසියානු කලාපයේ ජිවත් වෙන හම්බාවන් ගේ ශරීරය ලෙනකුගේ තරම් ය.


ගසින් ගසට සංචරණය සිදු කරන්නේ පාවී යෑමෙනි. පාවී යෑමට පූර්වේ සිට අපර ගාත්‍රාවා දක්වා චර්මිය පටලයක් වැඩේ. ගාත්‍රා දිග හරින විට චර්මිය පටල දිග හැරේ යි. එවිට පැරෂුටයක් මෙන් පාවී යා හැකිය. චර්මිය පටලයට සුළං බැදූ විට ඉහළ ස්ථානයක සිට පහළට පාවී යෑමට හම්බාවාට හැකිය.


හම්බාවා ඉතා වටිනා සත්ව විශේෂය කි.













W. Chamuditha Osanda

Basic steps in starting a high-quality unique website aimed at local and foreign users that includes information from home and abroad that can be easily used using modern technology.

Post a Comment

Previous Post Next Post