ඔන්න මම අද ඔයාලට කියන්න යන්නේ විශ්මිත සොබාදහමේ ඇති අපුරු නිමවුමක් ගැනයි. මිහිමත ඇති ඕනෑම මලක් අතිශය සුන්දර වුවද වැඩි දෙනෙකුගේ ප්‍රසාදය දිනා ගැනීම මත හෝ නිරික්ෂයගේ රුචිකත්වය මත බොහෝ ප්‍රසාදයට ලක් වූ මල් අතරින් ප්‍රමුඛස්ථානය
හිමි වන්නේ 'පදිසයේ කුරුල්ලා' ලෙස හදුන්වන අපුරු හැඩයෙන් හා වරණයෙන් යුතු මලකට ය. දකුණු අප්‍රිකාව නිය බිම කර ගත මෙය හැඩයෙන් පියාබන කුරුල්ලකුගේ ස්වරුපය ගනී.
Tags:
> Flowers