Home> Places උග්‍ර විෂ සහිත පැළෑටි වලින් සමන්විත වන උද්‍යානයක් byW. Chamuditha Osanda •12/06/2021 11:51:00 pm 0 උතුරු එංගලන්තයේ Poison Garden නමින් උද්‍යානයක් පිහිටා තිබේ. එය සම්පූර්ණයෙන්ම උග්‍ර විෂ සහිත පැළෑටි වලින් සමන්විත වන අතර එහි ඇති සමහර පැළෑටි වර්ග ස්පර්ශයෙන් පවා මිනිසුන්ට මරණය ගෙන දෙයි. Tags: > Places Facebook Twitter