ටූටන්කාමන් පාරාවෝ රජුගේ සොහොන් ගැබෙන් හමුවූ දෑ

 ඊජිප්තුවේ ,ටූටන්කාමන් පාරාවෝ රජුගේ සොහොන් ගැබෙන් හමුවූ නෙළුම් මල් තුනක හැඩය ඇති මල් වාස් එකක්. කිරිගරුඬ වලින් තනා ඇත.




ඊජිප්තුවේ ,රජවරුන්ගේ නිම්නයේ ටූටන්කාමන්ව පාරාවෝ රජුගේ සොහොන් ගැබෙන් සොයාගත්කි රිච්චියක් හා එහි රන්කොපුවයි.
පුරාවිද්‍යාඥ හොවාඩ් කාටර් සොයාගත් මෙය     



ක්‍රි පූර්ව 14 වෙනි සියවසට අයත්ය.
කිරිච්චිය තනා ඇත්තේ උල්කාශ්මය යකඩ
වලිනි.


W. Chamuditha Osanda

Basic steps in starting a high-quality unique website aimed at local and foreign users that includes information from home and abroad that can be easily used using modern technology.

Post a Comment

Previous Post Next Post