ලොව වඩාත්ම මිල අධික ස්වාභාවික මූලද්‍රව්‍යය වන්නේ ෆ්‍රැන්සියම්(Fr) ය. ෆ්‍රැන්සියම් ස්වාභාවිකව හට ගත්තද, එය ඉක්මනින් ක්ෂය වන අතර එය ප්‍රයෝජනයට ගැනීම සඳහා එකතු කර ගත නොහැක.🤧වාණිජමය වශයෙන් නිපදවා ඇත්තේ ෆ්‍රැන්සියම් පරමාණු කිහිපයක් පමණක් බැවින් ග්‍රෑම් එකක මිල ඩොලර් බිලියන 1 ක් පමණ වේ.😲
"වඩාත්ම මිල අධික මූලද්‍රව්‍යය"
byW. Chamuditha Osanda
•
0