මෙම නගරයේ ඉතිහාසය තුන්වැනි ශත වර්ෂය දක්වා දිවයන බව කියවනවා. සහරාව හරහා වැටුණු වෙළඳ මාර්ග වල කේන්ද්‍රස්ථානයක් බවට පත් වූ මෙම නගරය අප්‍රිකානු වෙළඳුන් සහ විදේශීය වෙළඳුන් එක් කරන මධ්‍යස්ථානයක් බවට පත්වුණා. මෙහි ඇති විශේෂත්වය වන්නේ මැටියෙන් තනන ලද ගඩොල් වලින් සහ සම්පූර්ණයෙන්ම මැටියෙන් සකසන ලද දේශීය නිවාස රැසක් තවමත් සංරක්ෂණයව පැවතීමයි. වර්තමානයේදී පැරණි නගරයේ ඓතිහාසික වටිනාකම ආරක්ෂා කරගනිමින් නව නගරයක් ඉදිකොට තිබෙනවා....
Tags:
> Places