Google නාමය ඇති වී තිබෙන්නේ අක්ෂර වින්‍යාසයේ දෝෂයක් නිසා බව ඔබ දැන සිටියාද?
ගණිතයේදී Googol ලෙස හදුන්වන්නේ දහයේ සියවෙනි බලයයි (10¹⁰⁰).එහි නිර්මාපකයින්ට ඔව්න්ගේ නව සෙවුම් යන්ත්‍රය Googol ලෙස නම් කිරීමට අවශ්‍ය විය.නමුත් ඔවුන් සමාගම පිහිටුවන විට එහි නම අත් වැරදීමකින් Google ලෙස මාරු වී ඇත.
Tags:
> Technology