Home භූමි කම්පාවක ප්‍රභලතාවය byW. Chamuditha Osanda •12/01/2021 06:50:00 pm 0 භූමි කම්පාවක ප්‍රභලතාවය දක්වන්නේ රික්ටර් මාපකයෙනි. එහි ප්‍රභලතාව 3ට වඩා අඩු නම් හානියක් ඇති නොවේ. එහෙත් ප්‍රභලතාවය 7ට වඩා වැඩි නම් විශාල ප්‍රදේශයකට අනතුරුදායක බවක් ඇති වේ. Facebook Twitter