වර්තමානයේ පවතින social media වලින් ගොඩක් ජනප්‍රිය social media එකක් තමයි Tik Tok කියන්නේ.. අද වන විට ලොකු කුඩා බොහෝ දෙනෙක් Tik Tok භාවිතා කරනවා.. සමහරවිට ඔයාත් Tik Tok use කරනවා ඇති... එත් බලන්න ඔයා Tik Tok ගැන මේ දේවලුත් දන්නවද කියලා..?
̶̶ Tik Tok ආරම්භ වුනේ චීනයෙන්..
Tik Tok අයිති වන්නේ චීනයේ ප්‍රබල තාක්ෂණික සමාගමක් වන Bytedance සමාගමටයි..
ලොව පුරා මිලියන 800කට වැඩි සංඛ්‍යාවක් Tik Tok භාවිතා කරනවා..
Tik Tok භාවිත කරන්නන් සාමාන්‍යයෙන් දිනකට මිනිත්තු 50 ක් පමන කාලයක්වත් Tik Tok වීඩියෝ බැලීමට වැය කරනවා..
Tik tok භාවිත කරන්නන්ගෙන් 34% පමන අවම වශයෙන් දිනකට එක් විඩියෝවක්වත් upload කරනවා..
Tik tok භාවිත කරන්නන්ගෙන් 70% පමණ වයස අවුරුදු 16-24 අතර අයයි..
Tik tok ඇප් එක මේ වන විට බිලියන 1.6කට වැඩි ප්‍රමාණයක් download කර තිබෙනවා..
Instagram වලට සාපේක්ෂව Tik Tok වල වඩාත් ඇත්ත ඇති සැටියෙන් පෙන්වනවා..
Tik Tok ආරම්භ වුනේ චීනයෙන්..