YouTube හි වැඩිම නැරඹුම් වාර ගණන සහිත Video ව

 


🔰YouTube හි වැඩිම නැරඹුම් වාර ගණන සහිත Video ව..

නැරඹුම්වාර  බිලියන 9.65 යි.මෙම නැරඹුම් වාර ගණන ලබා ගෙන ඇති වීඩියෝව වන්නේ  Baby Shark Dance නම් වීඩියෝවයි..


   🔰Apple Time වෙනසක් නැහැ.. ඇයි.?

iPhone සහ iPad සඳහා නිකුත් වූ වෙළඳ දැන්වීම් වල සටහන් වන වෙලාව සෑම විටම 9.41 හෝ 9.42යි. ඒත් ඇයි එහෙම නිෂ්චිත වෙලාවක් තියෙන්නේ. 2007 ජනවාරි 9 වනදා උදෑසන 9.41ට තමයි Steve Jobs ප්‍රථම iPhone ජංගම දුරකථනය හඳුන්වා දුන්නේ.


   🔰2000 වර්ෂයේදී පළමුව වෙලදපොල වෙත නිකුත් කරන ලද USB Flash Drive හි ගබඩා ධාරිතාවය 8 MB ක් වැනි ප්‍රමාණයක් විය.

W. Chamuditha Osanda

Basic steps in starting a high-quality unique website aimed at local and foreign users that includes information from home and abroad that can be easily used using modern technology.

Post a Comment

Previous Post Next Post