රුපියල් 2000 රිදී , රත්රන් කාසි


                                            කොළඹ 05, විසාඛා විද්‍යාලයීය 100 වැනි සංවත්සරය



කාසියේ සඳහන් වර්ෂය:2017ලෝහය:රිදී, පහන රන් ආලේපිත
විෂ්කම්භය/ ප්‍රමාණය:මි.මි. 38.61බර:ග්‍රෑම් 28.28
කාසි වර්ගය:හිමාකාරටංකනය කල කාසි ගණන:1,000


 කොළඹ ආනන්ද විද්‍යාලයේ 125 වන සංවත්සරය



කාසියේ සඳහන් වර්ෂය:2011ලෝහය:රිදී
විෂ්කම්භය/ ප්‍රමාණය:මි.මි. 38.61
බර:
ග්‍රෑම් 28.28
කාසි වර්ගය:හිමාකාරටංකනය කල කාසි ගණන:1,500




                                        බුද්ධ පරිනිර්වාණයෙන් 2550 වන වසර සැමරීම


කාසියේ සඳහන් වර්ෂය:2006ලෝහය:රිදී (Selective Gold Plated)
විෂ්කම්භය/ ප්‍රමාණය:මි.මි. 38.61බර:ග්‍රෑම් 28.28
කාසි වර්ගය:හිමාකාරටංකනය කල කාසි ගණන:10,000
W. Chamuditha Osanda

Basic steps in starting a high-quality unique website aimed at local and foreign users that includes information from home and abroad that can be easily used using modern technology.

Post a Comment

Previous Post Next Post