ශ්‍රී ලංකා චීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවයේ 65 වන සංවත්සරය සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ 100 වන සංවත්සරය
| කාසියේ සඳහන් වර්ෂය: | 2022 | ලෝහය: | රන් (කැරට් 22) |
| විෂ්කම්භය/ ප්‍රමාණය: | මි.මි. 25.4 | බර: | ග්‍රෑම් 12.0 |
| කාසි වර්ගය: | හිමාකර | ටංකනය කල කාසි ගණන: | 500 |
ශ්‍රී ලංකාවේ 50 වන නිදහස් සංවත්සරය
| කාසියේ සඳහන් වර්ෂය: | 1998 | ලෝහය: | රිදී |
| විෂ්කම්භය/ ප්‍රමාණය: | මි.මි. 38.61 | බර: | ග්‍රෑම් 28.28 |
| කාසි වර්ගය: | හිමාකාර | ටංකනය කල කාසි ගණන: | 25,000 |
1996 ලෝක ක්‍රිකට් කුසලානය දිනා ගැනීම
මුහුණත වටිනාකම: රුපියල් 1000
| කාසියේ සඳහන් වර්ෂය: | 1999 | ලෝහය: | රිදී |
| විෂ්කම්භය/ ප්‍රමාණය: | මි.මි. 38.61 | බර: | ග්‍රෑම් 28.28 |
| කාසි වර්ගය: | හිමාකාර | ටංකනය කල කාසි ගණන: | 25,000 |
ශ්‍රී ලංකා මහ බැංකුවේ 50 වන සංවත්සරය
මුහුණත වටිනාකම: රුපියල් 1000
| කාසියේ සඳහන් වර්ෂය: | 2000 | ලෝහය: | රිදී |
| විෂ්කම්භය/ ප්‍රමාණය: | මි.මි. 38.61 | බර: | ග්‍රෑම් 28.28 |
| කාසි වර්ගය: | හිමාකාර | ටංකනය කල කාසි ගණන: | 10,000 |
තවදුරටත් දැනගැනීම පිනිස ශ්‍රී ලංකා මහ බැංකුවෙහි වෙබ් අඩවියට පිවිසෙන්න.
CLICK TO THIS PICTURE➤
