රුපියල් 500 රිදී, රත්රන් කාසි දැකලා තියෙනවද?

                        පස්වන දකුණු ආසියානු සම්මේලනය ක්‍රීඩා - කොළඹ


මුහුණත වටිනාකම: රුපියල් 500

කාසියේ සඳහන් වර්ෂය:1991ලෝහය:රන් (කැරට් 12)
විෂ්කම්භය/ ප්‍රමාණය:මි.මි. 14.00බර:ග්‍රෑම් 1.60
කාසි වර්ගය:හිමාකාරටංකනය කල කාසි ගණන:8,000





 ශ්‍රී ලංකා මහ බැංකුවේ 40 වන සංවත්සරය

මුහුණත වටිනාකම: රුපියල් 500

     
කාසියේ සඳහන් වර්ෂය:1990ලෝහය:රිදී
විෂ්කම්භය/ ප්‍රමාණය:මි.මි. 38.61බර:
ග්‍රෑම් 28.28
කාසි වර්ගය:හිමාකාරටංකනය කල කාසි ගණන:9,800



 
                                                             ශ්‍රී ලංකා මහ බැංකුවේ 40 වන සංවත්සරය

                                                                          මුහුණත වටිනාකම: රුපියල් 500


කාසියේ සඳහන් වර්ෂය:1990ලෝහය:රිදී
විෂ්කම්භය/ ප්‍රමාණය:මි.මි. 38.61බර:ග්‍රෑම් 28.28
කාසි වර්ගය:හිමාකාරටංකනය කල කාසි ගණන:200







                 


W. Chamuditha Osanda

Basic steps in starting a high-quality unique website aimed at local and foreign users that includes information from home and abroad that can be easily used using modern technology.

Post a Comment

Previous Post Next Post