ජිම් පැටර්සන් යනු නාවික ඉංජිනේරුවකු ලෙස තම වෘත්තීය ගමන ඇරඹූ පුද්ගලයෙක්. වෘත්තීය තුළ සාර්ථකත්වයක් අත්කර ගත්තත්, ඔහු ජීවිතයේ යම් වෙනසක් අපේක්ෂා කරමින් සිටියා. පැටර්සන්ගේ රැකියා ස්වභාවය අනුව නිතර ම ලෝකය පුරා යාත්‍රා කරන්නට සිදුවීම සාමාන්‍ය කරුණක්. එවැනි නාවික ගමනක් අතරතුර ඉක්වදෝරයට ගොඩ බැසීමේ අවස්ථාවක් ඔහුට උදා වුණා. පැටර්සන් සිය ජීවිතය තුළ පැතූ වෙනස හරියාකාර ව හඳුනා ගත්තේ ඉක්වදෝරයට සම්ප්‍රාප්ත වීමෙන් පසුව යි.
"මර්සි ෂිප්ස්": රෝහල් බවට හැරුණු දයාවේ නෞකා
byW. Chamuditha Osanda
•
0