අපේ වැදගත් සහ රසවත් ලිපි පළවූ සැණින් කියවන්න මේ ලින්ක් එක ක්ලික් කරන්න!
ලංකාව කියන්නේ අතීතයේ ඉඳලම වටිනා නිර්මාණ රැසක් බිහි කරපු රටක් නේ. ඒක ලංකාවේ ජීවත් වෙන අපිට ඇත්තටම ආඩම්බර වෙන්න පුළුවන් දෙයක්. ලෝකයේ මුල්ම මහල් ගොඩනැගිල්ලක් වන ලෝවාමහාපායත් ලංකාවේ නිර්මාණයක්. ඒ විතරක්ද? ගලක හදපු සීගිරිය මාළිගය ලංකාව කියන නම ලෝකයේ රැන්දූ විශිෂ්ට නිර්මාණයක්. ඉතින් අද අපි කියන්න යන්නේ ලංකාවේ දැනට හම්බවෙලා තියෙන විශාලතම සෙල්ලිපිය ගැන තොරතුරුයි. සෙල්ලිපි කියන්නේ මොනවද කියලත් දැනගෙනම ඒ ගැන අපි කතාකරමු.