1976 වර්ෂයේ, wiking 1 යානය අඟහරු වටා ගමන් කලේ, තම නැති වුණු සහෝදර යානය සොයමිනි. එහිදී ඡායාරූප කිහිපයක් ගැණුනු අතර, NASA ආයතන පසුව කළ නිරීක්ෂණයකදී දැකගන්නට ලැබුනේ, මිනිස් මූණක් වැනි රටාවක් පොළොවේ සටහන්ව ඇති බවයි. මෙය හෙවනැලි හා ආලෝකය නිසා පෙනෙන දෙයක් ලෙස කීවද, බොහෝ දෙනා විශ්වාස කරන්නේ, මෙය අතීතයේ අඟහරු මත ජීවය තුබුණා යැයි ඔප්පු වන සාක්ෂියක් බවය.