තෝනිගල ලිපිය - සිරි මේඝවර්ණ රජතුමා.
අඹගමුව ලිපිය - මහා විජයබාහු රජතුමා.
වල්ලිපුරම් රන් සන්නස - වසභ රජතුමා.
ඉරිපින්නියාව ලිපිය - දෙවන සේන රජතුමා.
පොලොන්නරු කතිකාවත - මහා පරාක්රමබාහු රජතුමා.
හැටදාගෙයි ලිපිය - නිශ්ශංකමල්ල රජතුමා.
වේවැල්කැටිය ලිපිය - මානවම්ම රජතුමා.
බදුලු ටැම් ලිපිය - හතරවන උදය රජතුමා.
කුසලාකන්ද ලිපිය - වසභ රජතුමා.
දඹුලු පර්වත ලිපිය - නිශ්ශංකමල්ල රජතුමා.
මිහින්තලා ලිපිය - හතරවන මිහිඳු රජතුමා .
වාදුරුප්පේ ලිපිය - නිශ්ශංකමල්ල රජතුමා.
තිරුමුක්කුඩල් ලිපිය - මහා විජයබාහු රජතුමා.
දෙවනගල ලිපිය - මහාපරාක්රමබාහු රජතුමා.
ගල්පොත ලිපිය - නිශ්ශංකමල්ල රජතුමා.
සංගමු විහාර ලිපිය - මහාපරාක්රමබාහු රජතුමා

