🇩🇪 ජර්මනිය ගැන ඔබ නොදත් තතු

 🇩🇪 ජර්මනිය ගැන ඔබ නොදත් තතු 



1. ලොව 18 වන විශාලතම ජනගහනය 


2. ලොව 63 වන විශාලතම දේශය 


3. යුරෝපයේ 2 වන විශාලතම ජනගහනය 


4. ලොව 5 වන විශාලතම ආර්ථිකය 


5. රාජ්‍යයෙන් 1/3 තවමත් වනාන්තරයි 


6. ලොව වැඩිම බලකොටු ඇති රාජ්‍යයන්ගෙන් එකකි 


7. යුරෝපයේ විශාලතම දුම්රිය ස්ථානය පිහිටා ඇති දේශය ( බර්ලින් දුම්රිය ස්ථානය)


8. යුරෝපා සංගමයේ විශාලතම ආර්ථිකය හිමි දේශය 


9. ලොව 4 වන විශාලතම මෝටර් රථ නිෂ්පාදනය කරන දේශය 


10. ලොව වැඩිම සත්ත්ව උද්‍යාන පිහිටා ඇති දේශය 


11. නත්තල් ගස් සංස්කෘතිය හඳුන්වා දුන් දේශය 


12. 1949 දී  ජර්මනිය නැගෙනහිර හා බටහිර ලෙස බෙදා වෙන් කළත් එය 1990 දී නැවත එක් විය 


13. ලොව විශාලතම භාණ්ඩ අපනයනකරුවා 


14. යුරෝපයේ විශාලතම ජාතික ආර්ථිකය හිමි දේශය 


15. ලොවට යූරෝ මුදල් ඒකකය හදුන්වා දුන් දේශය 


16. යුරෝපා මහ බැංකුව පිහිටා ඇති දේශය 


17. ලොව 4 වන විශාලතම තාක්ෂණ පරීක්ෂණ කරන දේශය 


18. ලොව 2 වන විශාලතම මෝටර් රථ සමාගම හිමි දේශය ( 


19. ලොව විශාලතම මෝටර් රථ කර්මාන්ත ශාලාව පිහිටා ඇති දේශය ( වොල්ස්බර්ග් කර්මාන්ත ශාලාව)


20. ලොව වැඩියෙන්ම සොසේජස් අනුභව කරන දේශය 


21. ලොව 3 වන විශාලතම යුනේස්කෝ ලෝක උරුම ඇති දේශය

W. Chamuditha Osanda

Basic steps in starting a high-quality unique website aimed at local and foreign users that includes information from home and abroad that can be easily used using modern technology.

Post a Comment

Previous Post Next Post