ලෝක පාපන්දු සම්මේලනයෙහි සාමාජිකයෙකු නොවේ, හේතුව

 


ග්‍රීන්ලන්තය ලෝක පාපන්දු සම්මේලනයෙහි (FIFA) සාමාජිකයෙකු නොවේ. එබැවින් FIFA ලෝක කුසලානයට ක්‍රීඩා කළ නොහැක. FIFA ට අමතරව CONCACAF සහ UEFA හි ද  සාමාජිකත්වය නොදරයි. මෙයට හේතුව ග්‍රීන්ලන්තය ආවරණය වන ස්ථිර හිම නිසා තෘණ තණතීරුවක් පවත්වා ගත නොහැකි වීමයි.

W. Chamuditha Osanda

Basic steps in starting a high-quality unique website aimed at local and foreign users that includes information from home and abroad that can be easily used using modern technology.

Post a Comment

Previous Post Next Post