White Shark මෝරුන් මින්මැදුරු තුළ දැකගැනීමට නොහැකි වේ. එයට හේතුව

 


White Shark මෝරුන් මින්මැදුරු තුළ දැකගැනීමට නොහැකි වේ. එයට හේතුව වනුයේ ඔවුන් මින්මැදුරු තුළ තබා ගැනීමට කොතෙකුත් උත්සහ කලද, බොහෝ විට සිදු වූයේ ඔවුන් මියයාම හෝ ආක්‍රමණශීලී, කලබලකාරී ලෙස හැසිරීමයි. තවද සිර කිරීමෙන් පසු ඔවුන් ආහාර ගැනීම නවත්වන අතර වහල්භාවයේ සිටින බැවින් මානසික අවපීඩනයකට ලක්වේ.

W. Chamuditha Osanda

Basic steps in starting a high-quality unique website aimed at local and foreign users that includes information from home and abroad that can be easily used using modern technology.

Post a Comment

Previous Post Next Post