මෙක්සිකෝවේ මැරියේටා දූපතේ සැඟවුණු මුහුදු වෙරළ........ 🏊🏄🚣⛷🤾🤽⛱🌊

 




මෙක්සිකෝවේ මැරියේටා දූපතේ සැඟවුණු මුහුදු වෙරළ........ 🏊🏄🚣⛷🤾🤽⛱🌊


මෙම මුහුදු වෙරල එහි පිහිටුම අනුව සැඟවී තිබෙන අතර, එහි කුරුළු ප්‍රභේද විශාල සංඛ්‍යාවක් දැකගත හැකියි. මෙම ස්ථානයට ළඟාවිය හැක්කේ මුහුදු මාර්ගයෙන් පමණයි. මුහුද යට ඇති ගුහා රාශියක් හරහා යාත්‍රා කිරීමෙන් පසු මේ ස්ථානයට ළඟා විය හැකියි...

Puerto Vallarta සිට නාවික සැතපුම් 20 ක් පමණ දුරින් පිහිටා ඇති Marieta දූපත් වල පිහිටා ඇති මෙම ස්ථානය Hidden Beach,Playa del Amor (ආදර වෙරළ) යන නමි වලින් ද හඳුන්වති. වෙරළට ඔබ්බෙන් භූමියේ හටගත් ආවාටයක් තුළ සැඟවී ඇති මෙම සුන්දර මනරම් වෙරළ, පුවර්ටෝ වල්ලර්ටා හි මාරියාටා දූපත් වෙරළ තීරයේ වැලලී ගිය රහස් ලෝකය ලෙසිද සමහරුන් සලකයි.

උපුටාගැනීමකී .

W. Chamuditha Osanda

Basic steps in starting a high-quality unique website aimed at local and foreign users that includes information from home and abroad that can be easily used using modern technology.

Post a Comment

Previous Post Next Post