නැදුන්ගමුවේ රාජා හස්තිරාජ දේහය සංරක්ෂණයට

 nadungamuwe-body-protection

ශ්‍රී දළදා වහන්සේ වැඩසිටින කරඬුව වැඩම කර වූ මියගිය නැදුන්ගමුවේ රාජා හස්තිරාජයා ජාතික වස්තුවක් ලෙස නම් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාප්පක්ෂ විසින් උපදෙස් ලබාදී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ,බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන වෙත අදාළ උපදෙස් ලබාදුන් බවයි.අනාගත පරපුරට දැකගැනීම සඳහා නැදුන්ගමුවේ හස්තිරාජයාගේ සිරුර සංරක්ෂණය කරන ලෙස ජනාධිපතිවරයා එහිදී උපදෙස් දී තිබේ.      මින් ඉහත දළදා කරඩුව වැඩම කළ රාජා හස්තිරාජයාගේ සිරුරද මාලිගාව පරිශ්‍රයේ සංරක්ෂණය කර ජනතාවට දැකගැන්මට සලසා ඇත
W. Chamuditha Osanda

Basic steps in starting a high-quality unique website aimed at local and foreign users that includes information from home and abroad that can be easily used using modern technology.

Post a Comment

Previous Post Next Post