වර්තමානයේදී ධාවන තරඟ සඳහා යොදා ගන්නා අති නවීන මර්සිඩීස් බෙන්ස් කණ්ඩායමේ රථයක්
වර්තමානයේදී ධාවන තරඟ සඳහා යොදා ගන්නා අති නවීන මර්සිඩීස් බෙන්ස් කණ්ඩායමේ රථයක් - www.autosports.com

මේ ආකාරයෙන් අනතුරුදායක වන මෝටර් ධාවන තරග ඉසව් අදටත් ලොව පුරා ඉතාමත් ම ජනප්‍රිය ලෙසින් පැවැත්වෙනවා. එදා අනතුරට පත් වූ මර්සිඩීස් බෙන්ස් කණ්ඩායම අද පිට පිට 8 වතාවක් ෆෝමියුලා 1 කණ්ඩායම් ශූරතාව දිනා ගැනීමට සමත් ව තිබෙනවා. 7 වරක් ලෝක ශූරයා වූ ලුවිස් හැමිල්ටන් ද මර්සිඩීස් බෙන්ස් කණ්ඩායමේ සාමාජිකයෙක්. අතීතයෙන් උගත් පාඩම් නිසා ම වර්තාමනයේ දී පැවැත්වෙන ධාවන ඉසව් සඳහා ආරක්ෂාව අංක 1 කිරීමට ලොව පුරා ධාවන සම්මේලන කටයුතු යොදා තිබෙනවා. 

කවරයේ ඡායාරූපය - www.igtcars.com
 මූලාශ්‍ර :

www.gq-magazine.co.uk

www.motorious.com

 www.history.com

www.motorsports.com