Home> Animals ලොව වඩාත්ම විෂ සහිත සර්පයන් byW. Chamuditha Osanda •11/09/2021 09:52:00 am 0 ලොව වඩාත්ම විෂ සහිත සර්පයන් 25 දෙනාගෙන් 21 දෙනෙක්ම සිටින්නේ ඕස්ට්‍රේලියාව තුළ වේ. මේ අතරින් වඩාත්ම විෂ සහිත සර්පයා වන්නේ ඉන්දියන් තායිපන් වන අතර එම සර්පයාගේ එක් දෂ්ඨ කිරීමක් මිනිසුන් 100 ක් මරා දමන්නට හැක. Tags: > Animals Facebook Twitter