*පෘථිවියට සමාන ග්‍රහ ලොවක් හමුවෙයි: එහි ජීවය පවතින බවට විශ්වාසයක්*

 

                                


පෘථිවියට වඩාත් සමාන නව ග්‍රහ ලෝකයක් සොයා ගැනීමට තාරකා විද්‍යාඥයින් පිරිසක් සමත් වී තිබේ.

අමෙරිකානු විද්‍යාඥයින් පිරිසක් මෙම ග්‍රහ ලෝකය සොයාගෙන ඇති අතර එහි පාරභෞමික ජීවයක් පැවතිය හැකි බවට විශ්වාස කෙරේ.

Kepler-186f ලෙස නම් කර ඇති මෙම ග්‍රහ ලෝකය විශාලත්වයෙන් ද පෘථිවියට සමාන බව අමෙරිකාවේ මිචිගන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ෆ්‍රෙඩ් ඇඩම්ස් පවසයි

ඔහු ප්‍රකාශ කළේ, මෙම ග්‍රහ ලෝකය මත ජලය ද්‍රව බවට පත්වීමට අවශ්‍ය උෂ්ණත්වයක් ද පවතින බව ය.

එම ග්‍රහ ලෝකයෙහි ගංගා සහ මුහුදු පවතින බව අනාවරණය කර ගතහොත් එහි පාරභෞමික ජීවයක් පැවතීමට වැඩි ඉඩකඩක් පවතින බව ඔහුගේ අදහස යි.

මෙම සොයා ගැනීම තාරකා විද්‍යා ක්ෂේත්‍රයේ සන්ධිස්ථානයක් වනු ඇතැයි විචාරකයෝ පවසති....


W. Chamuditha Osanda

Basic steps in starting a high-quality unique website aimed at local and foreign users that includes information from home and abroad that can be easily used using modern technology.

1 Comments

Previous Post Next Post